දේශීය

රන්ජන්ගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරයි

(UTV | කොළඹ) – අධිකරණයට අපහාස කිරීමේ වරදට රංජන් රාමනායක මහතා වෙත ලබා දී තිබෙන සිර දඬුවම පිළිබඳ පංච පුද්ගල නිල මඩුල්ලක් හමුවේ නැවත සලකා බලන ලෙස ඔහුගේ නීතීඥයින් විසින් ඉදිරිපත් කරන ලද මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (22) ප්‍රත්ක්ෂේප කර තිබේ.

 

Related posts

රාජිතගේ ඇප නියෝගය සම්බන්ධයෙන් වන නඩුව කල් යයි

Mohamed Dilsad

දෙමළ ජාතික සන්ධානයෙන් මානව හිමිකම් සමුළුවට යෝජනාවක්

Mohamed Dilsad

ගංගාවල් හරහා පැමිණෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් බෙංගාල බොක්කෙහි මළ මුහුදක් නිර්මාණය වේ

Mohamed Dilsad

Leave a Comment