දේශීය

මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට පකිස්ථාන සහය

(UTV | කොළඹ) – ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට සහය දෙන බවට පකිස්ථානය නැවත සහතික වී ඇත.   

එරට ජනාධිපති අරිෆ් අල්වි මහතා මේ බව සඳහන් කර ඇත්තේ පකිස්ථානයේ නිල සංචාරයක නිරත වන යුධ හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවූ අවස්ථාවේදීයි.

ත්‍රස්තවාදය පරාජය කිරීමේදී වඩාත්ම සාර්ථක රට ලෙස ශ්‍රී ලංකාව තවදුරටත් පෙරමුණේ පසුවන බව පකිස්ථාන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

 

Related posts

ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 – යුපුන්ට 05 වැනි තැන

Mohamed Dilsad

දුරකථන ජාවාරමක්

Mohamed Dilsad

කොළඹ, ගම්පහ අධි අවදානම් නොවන කලාපවල පුද්ගලයින්ට දැනට එන්නත නැහැ

Mohamed Dilsad

Leave a Comment