දේශීය

අග්‍රාමාත්‍යවරයාට බංගලාදේශයෙන් උණුසුම් පිළිගැනීමක් [PHOTOS]

(UTV | බංගලාදේශය) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රැගත් ශ්‍රී ලංකන් ගුවන්යානය බංගලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් එරටට ළඟා වී ඇත.

දෙදින නිළ සංචාරයක් සදහා මහින්ද රාජපක්ෂ මහතා බංගලාදේශය බලා පිටත්ව ගියේ අද පෙරවරු 06. 17 ට පමණයි.

රාජපක්ෂ මහතා ඇතුලු ශ්‍රී ලංකා ධුත පිරිස පිළිගැනීම සදහා බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ඇතුලු එරට නායකයින් කිහිපදෙනෙක්ද ගුවන්තොටුපොල වෙත පැමිණ සිටි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

 

 

Related posts

දිවයින පුරා සියලු මත්පැන්හල්වලට මුද්‍රා තැබේ

Mohamed Dilsad

පොලීසියෙන් ගත් අලුත්ම තීරණය

Mohamed Dilsad

කොළඹ පාසැල් සිසුන් මත් උවදුරට ගොදුරුවන හැටි

Mohamed Dilsad

Leave a Comment