දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රි M.H.A හලීම්ටත් කොරෝනා

(UTV| කොළඹ) – සමඟි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.    

හලීම් මන්ත්‍රීවරයාද ඇතුලුව මේ දක්වා කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ගණන 8 ක්.

 

Related posts

ද්‍රෝහියා අනුර ද ..? විජේවීරද ..? – රාජිතගෙන් ප්‍රකාශයක්

Editor O

පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 300කට වගකීමක්

Editor O

ශෂීගේ ඇප ඉල්ලීම සළකා බැලීම කල්යයි

Mohamed Dilsad

Leave a Comment