දේශීය

පාර්ලිමේන්තු සජීවී විකාශය [VIDEO]

(UTV | කොළඹ) – අද දින පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.   

ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තැබීමේ යෝජනාවක් ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය සඳහා සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා විවාදයට ගනු ලබන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

 

Related posts

උප්පැන්න සහතිකය අලුත් වෙයි

Mohamed Dilsad

පිරිමි ජනගහනය අඩුවීම, අර්බුධ රැසක් ඉදිරියේදී ඇතිවීමේ අවධානමක් – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

Editor O

ලබන මස වැටුපේ සිට ණය වාරික අත්හිටුවීම ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment