ගොසිප්

දිවිනසා ගැනීම් ඉහළ යාමත් සමඟ ‘තනිකමටත් ‘ අමාත්‍යවරයෙක්

(UTV | ජපානය) – නැගී එන සියදිවි නසා ගැනීමේ අනුපාතය පරීක්ෂා කිරීම සඳහා ජපානය පළමුවරට තනිකම පිළිබඳව අමාත්‍යවරයෙකු පත් කර ඇති බව වාර්තා වෙයි.

කොවිඩ් -19 වසංගතය අතරතුර වසර 11 කට පසු ප්‍රථම වතාවට ජපානයේ සියදිවි නසා ගැනීමේ අනුපාතය ඉහළ යාමත් සමග ජපාන අග්‍රාමාත්‍ය යොෂිහයිඩ් සුගා විසින් මෙම පත්කිරීම සිදුකර ඇතැයි සඳහන්.

ඒ අනුව එක්සත් රාජධානියේ ආදර්ශය අනුගමනය කළ පළමු රට බවට ජපානය පත්වනු ඇති.

සිය සමාරම්භක ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තනිකම පිළිබඳ අමාත්‍යවරයා පවසා ඇත්තේ, සමාජ තනිකම සහ හුදෙකලාව වැළැක්වීම සහ මිනිසුන් අතර සබඳතා ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඒමට තමා බලාපොරොත්තු වන බවයි.

 

 

Related posts

නඩරාජා රවිරාජ්ගේ බිරිඳ එළඹෙන මැතිවරණයේ දී තරග බිමට

Mohamed Dilsad

අසාත් සාලිට ආණ්ඩුකාර ධුරයක්?

Mohamed Dilsad

Mrs World කිරුළ ශ්‍රීලංකාවට [PHOTO/VIDEO]

Mohamed Dilsad

Leave a Comment