දේශීය

දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක

(UTV| කොළඹ) – ඉල්ලීම් 11 ක් මුල් කර ගනිමින් දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද පෙරවරු 8 සිට 12 දක්වා සේවයෙන් බැහැර වී ඇත.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ප්‍රකාශ කළේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල් ඇතුළුව දීප ව්‍යාප්ති රෝහල් 38ක මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි.

 

Related posts

දේවාලවල වස්තුව කපුවන්ට තහනම්

Mohamed Dilsad

ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වෙයි.

Editor O

පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුවෙක් සියදිවි හානි කර ගනී

Mohamed Dilsad

Leave a Comment