දේශීය

ලබන සඳුදා සිට මිල අඩුවන භාණ්ඩවල මිල දර්ශනය [RELEASE]

(UTV | කොළඹ) – ස්ථාවර මිල තීරණය කළ සහල්, පරිප්පු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ 27 ලබන සඳුදා සිට සතොස සහ සමූපකාර මගින් මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ මිල ගණන් යටතේ ලැබෙන පාරිභෝගික සහන පිළිබදව පාරිභෝගික අධිකාරිය මගින් අඛණ්ඩව නිරීක්ෂණය කරන බවයි.

 

 

Related posts

කෙටිදුර කිහිපයක් සඳහා අධිවේගී මාර්ගය භාවිත කිරීමට අවසර

Mohamed Dilsad

මෙරට කොරෝනා රෝගීන් ගණන 1900 ඉක්මවයි

Mohamed Dilsad

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම් මෙන්න. : ආචාර්යය අශෝක සපුමල් රංවල ඔබේ සහතික කෝ…?

Editor O

Leave a Comment