(UTV | කොළඹ) – ආදුරුප්පු වීදිය, කොටහේන, රුවන්වැල්ල යන පොලිස් බලප්‍රදේශවල සහ කුරුඳුවත්ත පොලිස් වසමේ හැටේ වත්ත යන ප්‍රදේශවල හුදෙකලා බව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.