දේශීය

මෙරට ආසාදිතයන් 30, 375 දක්වා ඉහළ යයි

(UTV | කොළඹ) – මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 300 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුධ හමුදාපතිවරයා සඳහන් කරයි.

ඉන් 279 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර , අනෙක් 21 දෙනා බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන ඇත.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 30, 375 දක්වා ඉහළ යනු ඇති.

 

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය සම්බන්ධ කිසිදු චෝදනාවක් මට නැහැ – හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා

Editor O

දෙරට අතර සම්බන්ධතා වැඩිදියුණු කර ගන්න ප්‍රංශය සුදානම්

Mohamed Dilsad

Leave a Comment