ප්‍රමුඛ පුවත 1

වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට නිවේදනයක්

(උදයම්,කොළඹ)  – කොන්ත්‍රාත් දුම්රිය නියාමකවරුන් සහ රියදුරන් වහාම සේවයට වාර්තා කළ යුතු බව ශ්‍රී ලංකා දුම්රිය සේවය දැනුම් දෙයි.

දුම්රිය ගමනා ගමන අධිකාරී විජය සමරසිංහ මහතාගෙන් අප කල විමසීමකදී ඔහු පැවසුවේ අද (05) සේවයට වාර්තා නොකරන කොන්ත්‍රාත් දුම්රිය නියාමකවරුන් සහ කොන්ත්‍රාත් දුම්රිය රියදුරන් සේවය අතහැරගියාසේ සැලකීමට තීරණය කර ඇති බවය.

පෙරවරු 08.00න් පසු දුම්රිය ධාවනය අඩාල වන බව ඇතැම් දුම්රිය  සංගම් පවසයි.

Related posts

රැකියා ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගත් අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපති ජාතිය ඇමතීමට සුදානම්

Mohamed Dilsad

ත්‍රිකුණාමලයේ ඩෙංගු මඩින්න රුපියල් මිලියන 05 ක්

Mohamed Dilsad

Leave a Comment