දේශීය

‘බුරවි’ සුළි කුණාටුව තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරයි [RELEASE]

(UTV | කොළඹ) –  බුරවි සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයත් දක්වා දුර්වලවී තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙය අද අලුයම 2.30 පමණ වනවිට මන්නාරමට කිලෝමීටර් 143 ක් බටහිරට බරව වයඹ දෙසින් ස්ථානගතව පවතින බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

 

Related posts

වුහාන් සිට පැමිණි සිසුන් දියතලාව කඳවුරෙන් පිටවෙයි [UPDATE]

Mohamed Dilsad

ධීවර සහ නාවික කටයුතු වලින් වළකින්නැයි දැනුම් දීමක්

Mohamed Dilsad

විදේශගත වීමට නියමිත සිසුන් සඳහා කොවිඩ් එන්නත්කරණ වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment