ව්‍යාපාරික

ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක්

(UTV| කොළඹ) – ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල රුපියල් දෙසීයක් බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධණ සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විසින් ප්‍රකාශ කරනු ලබයි.

මේ සදහා දේශීය ටින් මාළු නිෂ්පාදකයින්ගේ සංගමය ද එකඟත්වය පළකර ඇති බව ඒම අමාත්‍යවරුන් පවසයි.

ඒ අනුව සැමන් ටින් එකක් සතොස හා සමූපකාර හරහා රුපියල් දෙසීයක සිල්ලර මිලකට අලෙවි කිරීමට නිෂ්පාදකවරුන් එකග වී තිබේ.

ඔවුන්ගෙන් රුපියල් 198 කට මිලදීගෙන දෙසීයක මිලකට අලෙවි කිරීම මෙහිදී සිදු කෙරෙනු ඇත.

 

Related posts

කොත්තු සහ කෙටි ආහාරවල මිලත් ඉහළට

Mohamed Dilsad

ද්විත්ව කැබ් රථවලට අය කළ සුඛෝපභෝගී බද්ධ අද සිට ඉවතට

Mohamed Dilsad

සහල් ගැටලුව විසඳන්න ඉන්දියාවෙන් සහල් ගෙන්වීමට යෝජනාවක්

Editor O

Leave a Comment