දේශීය

30 වන කොරෝනා ආසාදිතයාගේ මරණය වාර්තා වෙයි

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 30 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 15 – මෝදර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක්.

 

 

 

 

Related posts

පළාත් අතර සංචරණ සීමා කඩකරන්නන් ගැන අද සිට විශේෂ අවධානය

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු 16ක් පත් කරයි.

Editor O

උපන්දින සාදයට ගිනි තැබූ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment