දේශීය

ඇදිරිනීතිය ඉවත් කලත් නිරෝධායන ක්‍රියාවලියේ වෙනසක් නැහැ – ජනපති

(UTV | කොළඹ) – නිරෝධායන ඇදිරිනීතිය ඉවත්කිරීමක් සිදුවුවද නිරෝධායන ක්‍රියාවලියේ වෙනසක් සිදු නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ කොවිඩ් 19 මර්දන කාර්යය සාධක බලකාය අද (05) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදීයි.

ඇදිරිනීතිය ඉවත්වීමක් සිදුවුවද සමාජ දුරස්ථභාවය , මුව ආවරණ පැළදීම ඇතුලු සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් නිසිපරිදි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මේ මොහොතේ සිටම ජනතාව දැනුවත් කිරීම සිදුකල යුතු බව ජනපතිවරයා පෙන්වා දෙයි.

 

Related posts

ජල ගාස්තු අඩු කිරීමට කැබිනට් අනුමැතිය

Editor O

ජනාධිපති ලේකම් කාර්යාලයේ අසලට උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

මසක් තුළ ගිනි අවි රැසක් සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment