දේශීය

තවත් කොරෝනා රෝගීන් 49ක්

(UTV |ගම්පහ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් රෝගීන් 49ක් අලුතින් හඳුනාගෙන තිබේ.

එම ආසාදිතයින් අතරින් 14 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් වන අතර 35 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් ය.

ඒ අනුව අද (16) දිනට හඳුනාගෙන ඇති කොවිඩ් -19 මුළු ආසාදිතයින් සංඛ්‍යාව 110ක් වන අතර මේ දක්වා දිවුලපිටිය සහ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 1899ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පොලිස් පරිපාලන තනතුරින් ඉවතට ?

Editor O

අරාබි රටවල් කිහිපයක සහය අඛණ්ඩව මෙරටට

Mohamed Dilsad

නව රජයේ කැබිනට් මණ්ඩලය පත් වෙයි [UPDATE]

Mohamed Dilsad

Leave a Comment