දේශීය

20ට නව සංශෝධන කිහිපයක්

(UTV |කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන කෙටුම්පතට, සංශෝධන කිහිපයක් පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට රජය තීරණය කරයි.

ඒ බව අද (29) නීතිපති දප්පුල ද ලිවේරා විසින්  ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

Related posts

පියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන් හය දෙනා රිමාන්ඩ් | පොලිස් නිලධාරි⁣යෙකුගේ වැඩ තහනම්

Editor O

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි‍

Mohamed Dilsad

වසර 111ක් පැරණි සුරාබදු පනත සංශෝධනයට තීරණය කෙරේ

Mohamed Dilsad

Leave a Comment