දේශීයප්‍රමුඛ පුවත 1

මංතීරු නීතිය අද සිට යළිත්

(UTV |කොළඹ) – මංතීරු නීතිය අද (14) සිට නැවත ක්‍රියාත්මක කෙරේ.

ඒ කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන් හි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණිනි.

මාර්ග හතරක් ඔස්සේ මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ දිසාවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පවසයි.

මංතීරු නීතිය පිළිනොපදින රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු පොලිස් නිලධාරීන් වෙත දැනුම් දී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

නිරෝධායන රීති කැඩූ තවත් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

තාජුඩීන් ඝාතනයට අදාළව ආනන්ද සමරසේකරට වරෙන්තු

Mohamed Dilsad

ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකාගේ සොහොයුරා ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment