ගොසිප්

ඉරජ්ට ලැබුණු නව තනතුර

(UTV |කොළඹ) – ඉරාජ් වීරරත්න  හට  ජාතික තරුණ සේවා සභාවේ තනතුරක් ලබා දී තිබේ.

ඒ සභා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසයි.

අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි වසර 03ක කාලයක් සඳහා මෙම පත්වීම ලබා දී ඇත.

Related posts

ශ‍්‍රී ලංකාව රතු කලාපයක් ලෙස නම් කරයි

Mohamed Dilsad

රන්ජන් පොහොට්ටුවට එක්වීමේ සූදානමක්ද?

Mohamed Dilsad

අවු 05ක දැරියකට අතවර කළ පුද්ගලයෙක් සවල් පහරකින් මරුට

Mohamed Dilsad

Leave a Comment