දේශීය

විදුලි බිලට සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

(UTV | කොළඹ) – විදුලි බිලට සහනයක් ලබා දීමට අද රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව පෙබරවාරි මාසයේදී තමන්ට ලැබුණු විදුලි බිලේ මුදලම මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසයන් සඳහා පියවීමට පාරිභෝගිකයින් හට අවසර ලබා දීමට තීරණය කළ බව විෂය භාර අමාත්‍ය අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටියේය.

Related posts

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට එරෙහිව රීට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

Editor O

ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

කරන්නාගොඩට එරෙහි නඩුවේ ලිපිගොනු ජනපති කොමිසමට

Mohamed Dilsad

Leave a Comment