දේශීය

කලහකාරී ලෙස හැසිරුණු අයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂය

(UTV | කොළඹ ) – මොරටුව, ලුනාව ප්‍රදේශයේ හදිසි මාර්ග බාධකයකදී ත්‍රිරෝද රථයක් නවතා පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙකු (39) පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත.

Related posts

කොරෝනා සුවය ලැබූ දෙවන නාවික සෙබලාත් පිටව යයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාස හමුවීම ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment