දේශීය

මෙරට ආසදිතයින් ගණන තවත් ඉහළට

( UTV | කොළඹ ) – නිරෝධායනයට යොමු කර සිටි කටාර් හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු හා නාවික හමුදා සාමාජිකයෙකු කොවිඩ්-19 ආසාදිතයින්ලෙස හඳුනාගැනීම හේතුවෙන් මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2153ක් දක්වා ඉහළ යයි.

Related posts

තවත් කොවිඩ් මරණ දෙකක්[RELEASE]

Mohamed Dilsad

පූජිත් -හේමසිරි පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය වෙත

Mohamed Dilsad

රිලා සමීක්ෂණයට මොකද වුණේ…?

Editor O

Leave a Comment