දේශීය

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහලට

(UTV | කොළඹ ) – කෝවිඩ් – 19 අසාදිත තවත් පුද්ගලයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආසාදිතයින් ගණන 2,084 දක්වා ඉහළ ගොස් ඇත.

බංගලාදේශයෙන් ආපසු පැමිණි දෙදෙනෙක් සහ පිලිපීන ජාතිකයෙක් මෙලෙස හඳුනාගෙන ඇති බවට වාර්තා වේ.

Related posts

ආණ්ඩු හදන්නෙත්, ආණ්ඩු පළවා හරින්නේත් ජනතාවයි – පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් රට වෙනුවෙන් යුතුකම් ඉටු කරනවා. – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

Mohamed Dilsad

විද්‍යාපීඨ අපේක්ෂකයින්ට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment