දේශීය

මෙරට PCR පරීක්ෂ‌ණ ගණන එක් ලක්‍ෂ පන්දහස ඉක්මවයි

(UTV |කොළඹ) – මෙරටදී සිදුකල PCR  පරීක්ෂණ සංඛ්‍යාව 105000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ දිනයේදී පමණක් මෙරට සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 833 කි.

ඒ අනුව මෙරට සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 105105 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

Related posts

පාසල් දරුවන් අධික ලෙස ඩිජිටල්කරණය වීමත් අවදානම්

Mohamed Dilsad

ජයග්‍රහණයට පෙර උදම් ඇනීම සුදුසු නැහැ – ආචාර්යය හර්ෂ ද සිල්වා

Editor O

ඉහළම ආහාර මිල උද්ධමනය පවතින රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්

Mohamed Dilsad

Leave a Comment