දේශීය

මෙවර ඇසළ පෙරහරට අලි ඇතුන් අඩු වෙයි

(UTV |මහනුවර ) – මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් සහභාගී කරවා ගැනීමේ ගැටළු රැසක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අතර දළඳා කරඬුව වැඩමවීම සඳහා යොදා ගනු ලබන කතරගම වාසනා හස්තියා, ඉන්දිරාජා මෙන්ම නැඳුන්ගමුවේ හස්තියාද වේ.

ප්‍රවාහන ගැටළු හේතුවෙන් මෙම අලි ඇතුන් පෙරහැර මංගල්‍යයට සහභාගී වීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

Related posts

හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

Editor O

රියදුරු බලපත්‍ර අලුතින් නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

Editor O

අගමැති තායිලන්තයේ සංචාරයක

Mohamed Dilsad

Leave a Comment