දේශීය

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(UTV | කොළඹ ) – තවත් කොරෝනා ආසාදිතයින් 17දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1619 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

රනිල්, සජිත් සහ රාජපක්ෂ බය කළ අනුරගේ බියගම ජන ගඟ

Mohamed Dilsad

නිරෝධායනය වෙමින් සිටි මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ කාන්තාවක් පලා යයි

Mohamed Dilsad

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය වන්නියට ඉදිරිපත් කළ නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Editor O

Leave a Comment