දේශීය

කොරෝනා නිසා ඉන්දියාවේ රැඳී සිටි පිරිසක් දිවයිනට

(UTV |කොළඹ) – කොවිඩ් 19 ව්‍යාප්තියත් සමඟ ඉන්දියාවේ රැඳී සිට ගුවන් මගීන් 230 දෙනෙකු දිවයිනට රැගෙන එයි.

ඔවුන් රැගත් ගුවන් යානය අද (22) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙලෙස පැමිණි පිරිස අතර ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් මෙන්ම, කොළඹ වරාය තුළ නැංගුරම් ලා ඇති විදේශීය නැව්වල සේවය කිරීමට පැමිණෙන ඉන්දීය ජාතික නාවිකයන් පිරිසක් ද සිටින බව වාර්තා වේ.

පසුව ඔවුන් PCR පරීක්ෂණ සදහා යොමු කළ බව ගුවන්තොටුපල වාර්තාකරු පවසයි.

Related posts

විපක්ෂය නියෝජනය කරන උතුරේ මන්ත්‍රීවරයෙක් ඇයවැයට පක්ෂව ඡන්දය දීලා

Editor O

හෙට සිට රජයේ රෝහල් වල වෛද්‍යවරුන් අඛණ්ඩ වැඩවර්ජනයක

Mohamed Dilsad

පෞද්ගලික බස් හිමියන් සහ ප්‍රවාහන අමාත්‍යංශය අතර හෙට සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment