දේශීය

කාර්මික විද්‍යාල හා වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන විවෘත කෙරේ

(UTV | කොළඹ ) – කම්කරු අමාත්‍යාංශය විසින් ලබන මස 06 වැනි දා සිට කාර්මික විද්‍යාල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශවලට යටත්ව මෙලෙස කාර්මික විද්‍යාල විවෘත කිරීමට නියමිතව ඇත.

දැනට කාර්මික විද්‍යාල 39 ක් ක්‍රියාත්මක වේ.

මෙම සමස්ත ආයතනවල 110,000 කට අධික සිසුන් පිරිසක් ඉගෙනුම ලබන බව ලේකම්වරයා පැවසුවේය.

Related posts

අමාත්‍ය මණ්ඩල රැස්වීම අදයි

Mohamed Dilsad

නීතිපතිවරයා ඇතුළු සිව් දෙනෙකුට නොතීසි නිකුත් කරයි

Mohamed Dilsad

සරසවි සිසුන් සඳහා එන්නත්කරණය අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment