දේශීය

මැතිවරණ කොමිසම හෙට ජනපති හමුවට

(UTV | කොළඹ ) – හෙට (17) ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර, සාකච්ජාවක් පැවැත්වීමට නියමිතයි.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

මහ මැතිවරණය සහ එහි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

Related posts

ඉන්දන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනය කල් යයි…?

Editor O

ෆයිසර් මුස්තාපා ශ්‍රීලනිපයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

පස්සර හා අරණායක තවදුරටත් අවධානම්

Mohamed Dilsad

Leave a Comment