දේශීය

ජනපති උපදෙසින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අගනා අවස්ථාවක්

(UTV | කොළඹ) – කොරෝනා රෝගීන්ට මෙන්ම ඔවුන්ගේ ප්‍රතිකාර සේවාවන්හි නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පහසුකම් තවදුරටත් වර්ධනය කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අදාළ අංශවලට උපදෙස් ලබාදුන්නාය.

මෙසේ ප්‍රතිකාර සේවා සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තරු පංතියේ හෝටලයක නිවාඩුවක් ගත කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසට ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අමාත්‍යවරියට උපදෙස් ලබාදී තිබේ.

Related posts

සරසවි කඩයිම් ලකුණු ලබන මස මුල් සතියේ

Mohamed Dilsad

පිරමීඩ යෝජනා ක්‍රම තහනම් කළත් : නඩු පැවරීම් ප්‍රමාදයි …?

Editor O

හෝමාගම දී පුපුරණ ද්‍රව්‍ය සමග අවි ආයුධ රැසක් හමුවේ

Mohamed Dilsad

Leave a Comment