දේශීය

මෝටර් රථ දෙපාර්තමේන්තු සේවා අද සිට

(UTV | කොළඹ ) – අද (20) සිට සීමා සහිතව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා යළි ආරම්භ කර තිබේ.

පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා සේවා සැපයෙන අතර අදාළ දුරකථන අංක අමතා දිනයක් හා වේලාවක් වෙන්කර ගත යුතුයි.

එක්දින සේවය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති අතර නව වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන අංක නිකුත් කිරීම සහ තත්ව සහතික බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු කාර්යයන් අද සිට සීමිත කාර්යය මණ්ඩලයක් යොදාගෙන සිදු කිරීමට නියමිතයි.

Related posts

මෙම වසරේ දිස්වන විශාලතම සහ දීප්තිමත්ම “සුපිරි රෝස චන්ද්‍රයා” අද රෑ ආකාසේ

Mohamed Dilsad

සුරක්ෂා සිසු රක්ෂණය මැතිවරණ කොමිෂමෙන් නතර කරයි.

Editor O

ගල්අඟුරු නෞකා 36ක් ගෙන්වීමට සැලසුමක්

Mohamed Dilsad

Leave a Comment