දේශීය

ගාල්ලේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි [PHOTOS]

(UTV | ගාල්ල) – ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස රැසක් ජලයෙන් යටවිමත් නිවාස කිහිපයකට අකුණු ගැසිමත්  පහත් බිම් රැසක් ජලයෙන් යටවිමත් නිසා විශාල පිරිසක් පිඩාවට පත්ව ඇත.

ගාල්ල දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය පැවසුවේ මොරගොඩ ඇල පිටාර ගැලිම නිසා  ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිවාස රැසක් ජලයෙන් යටවි ඇති අතර දංගෙදර, පෙට්ටිගලවත්ත, සංගමිත්තපුර, අබ්දුල් වහාබ් මාවත ආදි ප්‍රදේශවල මාර්ග සහ පහත් බිම් රැසක්ද ජලයෙන් යටවි ඇති බවය.

 

Related posts

මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 1868 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

නව කොරෝනා වෛරස් ආසාදිතයන් 238ක්

Mohamed Dilsad

සුඛෝපභෝගී භාණ්ඩ සහ මෝටර් රථ ආනයනය තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment