දේශීය

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර කරයි

(UTV | කොළඹ) – ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා පළාත් ප්‍රධාන කාර්යාල මඟින් සිදු කෙරෙන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම් කටයුතු ලබන සඳුදා (18) තෙක් තාවකාලිකව නතර කර ඇත.

ඒ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතියේ යාවත්කාලීන කටයුත්තක් හේතුවෙන්.

කොරෝනා වසංගතය හේතුවෙන් කාර්යාල කටයුතු සිදු නොවීමෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් විශාල ප්‍රමාණයක් එකතු වී තිබීම මිට හේතු වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීමට පියවර

Mohamed Dilsad

බී කොයින් පීරමීඩ ප්‍රචාරය කළ තිදෙනෙකුට රටින් පිටවීම තහනම්

Editor O

වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙකු පත් කරයි

Editor O

Leave a Comment