දේශීය

මැතිවරණ ගැසට් නිවේදනයට එරෙහි පළමු පෙත්සම අද කැඳවයි

(UTV | කොළඹ ) – අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මහ මැතිවරණය ජූනි 20 වනදා පැවැත්වීමට නිකුත් කල ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලමින් ගොණු කල පළමූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (11) කැඳවීමට නියමිතයි.

එස් තුරෙයිරාජා සහ මුර්දු ප්‍රනාන්දු අය එම විනිසුරු මඩුල්ලේ අනෙක් විනිසුරුවරුන් ලෙස කටයුතු කිරීමට නියමිතව ඇත.

නීතීඥ චරිත ගුණරත්න විසින් මෙම පෙත්සම ගොණු කර තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වනදා දක්වා කල් දැමීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා මේ වනවිට ගොණු කර ඇති පෙත්සම් සංඛ්‍යාව 12 කි.

Related posts

ප්‍රතිපත්ති පොලි අනුපාත තවදුරටත් අඩු කරයි

Mohamed Dilsad

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම පස්වරුවේ

Mohamed Dilsad

මහජන ආරක්ෂාවට හමුදාව යෙදවීමට ගැසට් නිවේදනයක් [Gazette]

Mohamed Dilsad

Leave a Comment