දේශීය

කොරෝනා ආසාදිතව සිටි තවත් 5 ක් සුව අතට

(UTV | කොවිඩ් 19 ) –  මෙරට කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පස් දෙනෙක් සම්පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර සිටියි.

ඒ අනුව මෙරට සුවය ලැබූවන්ගේ පිරිස 162 දක්වා ඉහළ යනු ඇත.

Related posts

පුංචි ඡන්දයේ දිනය ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Mohamed Dilsad

පෙට්‍රල් බෝම්බ 06ක් සමග පිරිසක් අත්අඩංගුවට

Editor O

තුන්වන දිනටත් කොරෝනා මරණ සියය ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment