දේශීය

මේ දක්වා හමුවූ කොරෝනා ආසාදිතයන් අතර නාවික සෙබලුන් 226 ක්

(UTV | කොවිඩ් 19) – මේ දක්වා හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිත නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 226 ක් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

අද වන විට ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් 662 ක් තහවුරු කරගෙන ඇත.

ඉන් 481 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 134ක්.

Related posts

කතරගම බස්නායක නිලමේ තෝරා ගැනිමේ නිලවරණය හෙට

Editor O

කොරෝනා රෝගය ගැන වැදගත් අනාවරණයක්

Mohamed Dilsad

මිලියන 21,000ක මත්ද්‍රව්‍ය වැටලීම්

Mohamed Dilsad

Leave a Comment