දේශීය

කොළඹ මහාධිකරණ හා දිසා අධිකරණ නඩු කටයුතු කල් දමයි

කොළඹ මහාධිකරණවල සහ කොළඹ දිසා අධිකරණයේ නඩු කටයුතු තවදුරටත් නොපැවැත්වෙන බව අධිකරණ සේවා කොමිසන් සභාව පවසයි.

ලබන 04 වනදා සිට එම කටයුතු ආරම්භ කිරීමට දැනට සැලසුම් කර ඇති බව එම කොමිසන් සභාව සඳහන් කරයි.

තවද අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත තවදුරටත් ඉදිරිපත් කෙරේ.

දැනට බලාත්මක ඇඳිරි නීතිය සැළකිල්ලට ගනිමින් අධිකරණ සේවා කොමිසන් සභාව මේ තීරණයට පසුගියදා එළැඹුණේය.

Related posts

ජනාධිපති අරමුදලේ ගෙවීම් පිළිබඳ හිටපු ජනාධිපති රනිල්ගෙන් පැහැදිලි කිරීමක්

Editor O

මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සම්බන්ධව නීතිපති උපදෙස්

Mohamed Dilsad

කොරෝනා බවට සැක දෙදෙනෙක් ලංකාවෙන් සොයාගැනේ

Mohamed Dilsad

Leave a Comment