දේශීය

කොරෝනා ආසාදිත සමස්ථ නාවික සෙබලුන් ගණන 180 ක්

(UTV| කොවිඩ් 19) –  මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් – 19 අසාදිත නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 180 ක් බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

ඉන් 112 දෙනෙකු වැලිසර නාවික කඳවුර තුළදීද 68 දෙනෙකු කඳවුරින් පිටතදීද හමුවී ඇති බව යුධ හමුදාපතිවරයා සඳහන් කරයි.

අද දිනයේදී තහවුරු කරගත් නව ආසාධිතයන් සංඛ්‍යාව 44 ක් වන අතර , ඔවුන් 44 දෙනාම නාවික හමුදා සෙබලුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.

Related posts

මාලිමා මන්ත්‍රීනියගේ, කුඩු විදුහල්පති සැමියා, පතාල සබඳකම් එකමිටට වමාරයි….

Editor O

කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වෙනම නීති රටේ ස්වෛරීභාවය තර්ජනයක් ​[වීඩියෝ]

Mohamed Dilsad

වර්ෂ අසූදහසකට වරක් දැකිය හැකි වල්ගා තරුව

Editor O

Leave a Comment