ක්‍රීඩා

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් මුල්‍යාධාර

(UTV | කෝවිඩ් -19) – කොරෝනා ව්‍යප්තිය හේතුවෙන් සාමාජික පාපන්දු සංගම්වලට මුල්‍යාධාර ලබා දීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

ජාත්‍යන්තර සම්මේලනය සඳහන් කළේ ඩොලර් මිලියන 150 ක් ඊට වෙන් කර ඇති බවයි.

පළමු අධියරේදී එක් සංගමයකට ඩොලර් පන් ලක්ෂය බැගින් ලබා දීමට නියමිතයි.

Related posts

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජික ධූරයෙන් රොෂාන් මහානාම ඉල්ලා අස්වෙයි

Editor O

කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා සංචිතය එළඹෙන 5 වනදා නම් කරයි

Mohamed Dilsad

30 වන මහවැලි ක්‍රීඩා උළෙල අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment