දේශීය

කොරෝනා ආසාදිතයින්ගේ තවත් විශේෂ රෝග ලක්ෂණයක් ගැන අනාවරණයක්

(UTV | කෝවිඩ් -19) – නවතම පර්යේෂණයකින් රස සහ සුවඳ නොදැනීම කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට අනාවරණය වී තිබේ.

මෙම තොරතුරු ඉතාලියේ පර්යේෂකයින් පිරිසක් විසින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 200ක පිරිසක් ආශ්‍රයෙන් සිදුකරන ලද පර්යේෂණයක දී අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව එම පර්යේෂණයට යොදාගත් ආසාදිතයින්ගෙන් සියයට 67කටම රස හා සුවඳ නොදැනෙන බවට නිරීක්ෂණය වී තිබුණු අතර මීට පෙර ලන්ඩන්හි සිදුකළ පර්යේෂණයකින් ද මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර තිබුණි.

Related posts

‘වටගල නියෝජ්‍ය ඇමතිතුමා ජාතික ආරක්‍ෂාව තහවුරුයි කියන්නෙ මේකද…?

Editor O

මගී ප්‍රවාහන බස් සඳහා AI

Editor O

“ඔබතුමා ඔහොම ඉන්න – ඔබතුමා දේශපාලනයට නම් එන්න එපා – මොකද ඔබතුමා දේශපාලනයට සුදුසු නෑ”

Mohamed Dilsad

Leave a Comment