දේශීය

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් සුව අතට

(UTV | කොවිඩ් 19 ) – මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් රෝගීන් දෙදෙනෙකු සුව අතට පත්ව තිබේ. ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට මාරු කරයි.

Editor O

කෝටිපතියන් රැවටූ තිළිණි ප්‍රියමාලි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment