දේශීය

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 33,000 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ මාර්තු 20 වන දා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 33,730 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

මීට අමතරව වාහන 8652ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 540 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

Related posts

නිරිතදිග මෝසම සම්පුර්ණයෙන්ම ස්ථාපිත වෙයි

Mohamed Dilsad

අසාද් සාලි වෙනුවෙන් ගොණුකර තිබූ මෝසම ඉල්ලා අස්කරගනී

Mohamed Dilsad

ජීවිත හතකට පණ දී විහඟනා සඳහටම නික්ම යයි

Mohamed Dilsad

Leave a Comment