දේශීය

කළුබෝවිල රෝහලේ වාට්ටුව යළි විවෘත කෙරේ

(UTV |COVID -19) – අද (15) දින සිට සති 2 ක් වසා දමා තිබූ කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටුව යළි විවෘත කර තිබේ.

කොරෝනා ආසාධිතයකු හමුවීමත් සමග එය වසා දැමීමට තීරණය කර තිබිණි.

ඒ අනුව අදාල වාට්ටුවේ කාර්ය මණ්ඩලය පූර්ණ නිරෝධායනයකට යොමු කෙරිණි.

Related posts

‘තංගල්ලේ සුද්දා’ මීගමුවේදී STF අත්අඩංගුවට

Mohamed Dilsad

පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

අද සිට දින 04 ක් මැනිං වෙළඳපොල වැසේ

Mohamed Dilsad

Leave a Comment