දේශීය

කාලගුණයෙන් රතු නිවේදනයක්

(UTV |කොළඹ ) – පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.

මෙම ප්‍රදේශයන්හි මුහුදු රළ මීටර 2-2.5 ත් අතර ඉහළ යෑමේ හැකියාවක් පවති.

මේ හේතුවෙන් මුහුදු රළ ‍ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

ධිවර හා නාවික ප්‍රජාවට මේ පිළිබඳ අවධානයෙන් පසුවෙන් බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කෙරේ [RELEASE]

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන 233 දක්වා ඉහළට

Mohamed Dilsad

නව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කරයි

Mohamed Dilsad

Leave a Comment