දේශීය

ජල පරිභෝජනය අවම කරන ලෙස ඉල්ලීමක්

(UTV |කොළඹ ) – ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දැනට පවතින තත්ත්වය හමුවේ ජල පරිභෝජනය අවම කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කෙසේ වෙතත් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස නම් කර ඇති රෝහල් සහ අනෙකුත් ස්ථාන වෙත අඛණ්ඩව ජලය සැපයීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

Related posts

තවත් කොවිඩ් ආසාදිතයින් 157ක්

Mohamed Dilsad

නිදහස් වෙළඳ කලාපවල කර්මාන්තශාලා රැසක වැඩ අරඹයි

Mohamed Dilsad

ගතවු පැය 24 තුළ යුක්තිය මෙහෙයුම හරහා දහසකට වැඩි පිරිසක් කොටු

Mohamed Dilsad

Leave a Comment