ක්‍රීඩා

ඕස්ට්‍රේලියා – ඉන්දියා තරග සංචාරය අවලංගු වෙයි ?

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඉන්දියානු කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය අවලංගු විය හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ ඔස්ට්‍රේලියාව දැනට මාස හයක සංචාරක තහනමක් පනවා ඇති පසුබිමකයි.

මේ හේතුවෙන් ලබන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය අවලංගු විය හැකි බව වාර්තා වෙයි.

Related posts

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාල සටහන මෙන්න

Mohamed Dilsad

අකිලට යළි සංචිතයට එක්වීමට වරම්

Mohamed Dilsad

දිල්ශාන් මධුශංක ට ටෙස්ට් වරම්

Mohamed Dilsad

Leave a Comment