දේශීය

විශ්‍රාම වැටුප් ලබන 03 වැනි දා ලබා දීමට පියවර

(UTV |කොළඹ ) – විශ්‍රාම වැටුප් ලබන 03 වැනි දා ගෙවීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ගෙවීම් සඳහා අවශ්‍ය මුදල් ලබන 2 වැනි දා මහා භාණ්ඩාගාරයෙන් මුදා හැරීමට සැලසුම් කර ඇති බව එහි ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කළේය.

මේ වනවිට වැටුප් ලබන විශ්‍රාමිකයින් සංඛ්‍යාව හය ලක්ෂ හතලිස් දහසකට අධිකය.

Related posts

නියෝජ්‍ය කතානයක ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

රාජිතට හා ඖෂධ සංස්ථාවේ හිටපු සභාපතිට සිතාසි

Mohamed Dilsad

රජයේ ගොඩනැගිලි සඳහා කඩිනමින් සූර්ය පැනල

Mohamed Dilsad

Leave a Comment