විදෙස්

බ්‍රිතාන්‍යයේ සහ දකුණු අප්‍රිකාවේ නිරෝධායන කාලයක්

(UTV |බ්‍රිතාන්‍යය) – කොරෝනා රෝගය ව්‍යාප්තිය පාලනය කිරීමට බ්‍රිතාන්‍යයේ සහ දකුණු අප්‍රිකාව සති 3 ක නිරෝධායන කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අතර ඉන්දියාවේද ප්‍රාන්ත රැසක් වසා දමා ඇත.

ඉන්දියාවේ පවතින තත්ත්වය ගැන අද රාත්‍රියේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ජාතිය ඇමතීමට නියමිතය.

Related posts

හැරී කුමරුගේ පෙම්වතිය පැහැරගෙන යයි

Mohamed Dilsad

ඉන්දියාව සහ එක්සත් රාජධානිය වෙළඳ ගිවිසුමකට එළඹෙයි

Editor O

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ඵලදායිතාව වයසත් සමඟ ඉහළ යන බව‍ හෙළිවේ

Mohamed Dilsad

Leave a Comment