Trending News

පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රමිතිගත කිරීම සඳහා නව පනතක්

(උදයම්,මහනුවර) –  පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රමිතිගත කිරීම සඳහා නව පනතක් ඉදිරි මාස දෙක ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ඊයේ මහනුවර උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයක පැවැති උත්සවයකට එක්වෙමින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙරට අධ්‍යාපනයේ ප්‍රමිතිය ඉහළ නංවාලීම මෙහි අරමණ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Related posts

Sri Lanka, Netherlands cooperate to provide protection against maritime piracy

Mohamed Dilsad

Lankan netballers clinch South Asian Under 16 title

Mohamed Dilsad

Woods shoots level-par round at Farmers

Mohamed Dilsad

Leave a Comment