ගොසිප්

කාන්තාවක් නිරුවත් කර පහර දෙන ආකාරය ඇතුළත් වීඩියෝවක්

(UTV | කොළඹ) – ඊයේ(16) දිනයේ සමාජ මාධ්‍යට වීඩියෝවක් නිකුත් කර තිබේ.

ඒ කාන්තාවක් නිරුවත් කර පහර දෙන ආකාරය ඇතුළත් වීඩියෝවකි.

මෙය තොටළඟ 75 වත්ත තුළ හටගත් සිද්ධියක් බව වාර්තාවේ.

මෙම සිද්ධියට සිවිල් ඇදුමින් පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් සම්බන්ධ බවටද තොරතුරු පැවසේ.

කෙසේ වෙතත් පසුගිය මාර්තු 8 වනදාට යෙදුණු කාන්තා දිනයේදී පවා අප කාන්තා හිංසනය පිළිබඳව කොතෙකුත් කතා කලද රට තුල මෙවැනි සිදුවීම් තවදුරටත් සිදුවෙයි.

දෙනෝදාහක් ඉදිරිපිට මෙම පහර දීම සිදු කරන අතර කිසිවෙකු ඇය බේරා ගැනීමට ඉදිරිපත් වන්නේද නැත.

මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදු කල යුතු නොවේද?

Related posts

එකම පවුලේ 11 දෙනෙකුට කොවිඩ් වැළඳෙයි

Mohamed Dilsad

ගෝඨාභය, බැසිල් රාජපක්ෂගේ අතකොලුවක් පමණක්

Mohamed Dilsad

හිටපු මැකෝ ලෝක කුසලානයේ රිදී ජුබිලිය ගැන කියූ කතාව

Mohamed Dilsad

Leave a Comment